tag:blogger.com,1999:blog-81908669291008411.post1719475056570476113..comments2024-01-12T07:57:50.575-08:00Comments on විලක්කුව: දවසට 10% පොලියට රුපියල් 2000ක් .......... කලම්බෝ නයිට් ලයිෆ් Lancelothttp://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-81908669291008411.post-85432943094942936022019-03-07T19:36:40.608-08:002019-03-07T19:36:40.608-08:00ඊයෙ තමා සහෝදරයගෙ බ්ලොග් එක කියවන්න ලැබුනේ.නමුත් කම...ඊයෙ තමා සහෝදරයගෙ බ්ලොග් එක කියවන්න ලැබුනේ.නමුත් කමෙන්ට් කරන්න අවස්ථාවක් ලැබුනෙ අද.මට නං ලෝකෙ ගැන ඒ හැටි තාම දැනුමක් නෑ මට තාම 17යි.කොහොම උනත් මේ ටිකට මං තේරුම් අරන් ඉන්න දේ...අපි පොඩි කාලෙ හිතෙන් හිතන් ඉන්න ලෝකෙ නෙවේ ඇත්තටම ප්‍රායෝගික ජීවිතේ තියෙන්නේ...Koti Malli (Snow Kotiya)https://www.blogger.com/profile/12620011801431088444noreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-26375698188285819872013-02-11T07:09:33.717-08:002013-02-11T07:09:33.717-08:00උබට කීයක්වත් දෙන්න හිතුන්නැද්ද..........? අඩුම ගාන...උබට කීයක්වත් දෙන්න හිතුන්නැද්ද..........? අඩුම ගානෙ ඊලග දවසෙවත් ණය නොවී ඌට වැඩ පටන් ගන්න තිබුනා...........Anonymoushttps://www.blogger.com/profile/16472619530144714358noreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-54371976519127943742012-10-26T20:32:07.544-07:002012-10-26T20:32:07.544-07:00රොබින් - ලියපන්කෝ කියවන්න
Podi Kumarihami - ඇත්ත...රොබින් - ලියපන්කෝ කියවන්න
Podi Kumarihami - ඇත්ත !! එත් මොනව කරන්නද
රෙහානි - පව් තමයි
සාතන් - ඇයි බන් මොනවත් නොකියන්නේ ?
මාධව - අම්මව හදුන්වලා දීපු විදිහ ගැන නම් ඒ වෙලාවේ එතන හිටපු හැමෝටම පුදුමයි .ඒත් ඒ ගෑනිට අවුලක්නෑ වගේ තමයි හිටියේ .
දූපත් වැසියා - අනිවා
Anonymous - මහණ වෙයන් :D:D:D:DLancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-70133298554921955842012-10-26T10:22:53.746-07:002012-10-26T10:22:53.746-07:00සංසාරේ එපා උනාසංසාරේ එපා උනාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-29549078853163330712012-10-26T10:00:28.643-07:002012-10-26T10:00:28.643-07:00මොනවා උනත් උදේ පාන්දර බඩු උස්සගෙන ඔය පැත්තේ මිනිස්...මොනවා උනත් උදේ පාන්දර බඩු උස්සගෙන ඔය පැත්තේ මිනිස්සු දුවන දිවිල්ල දැක්කම කොළඹ වැඩිපුරම මහන්සි වෙන මිනිස්සු ඉන්නෙ පිටකොටුවෙයි කියලයි දැනෙන්නෙ.දූපත් වැසියාhttps://www.blogger.com/profile/01461179476091920237noreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-20541743030830709952012-10-21T04:59:49.635-07:002012-10-21T04:59:49.635-07:00ජීවිතය විවිදාකාරයි බං!! ඌ අම්මව අඳුන්වලා දීපු හැටි...ජීවිතය විවිදාකාරයි බං!! ඌ අම්මව අඳුන්වලා දීපු හැටි නම් පුදුමයි බං!! පිස්සු හැදෙන කතන්දර!මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-36392417845857727902012-08-29T02:08:09.631-07:002012-08-29T02:08:09.631-07:00දිනෙල්ක: ගොඩක් හිතන ටිකක් කරන (කරුමෙ තමයි ), හිතින...දිනෙල්ක: ගොඩක් හිතන ටිකක් කරන (කරුමෙ තමයි ), හිතින් අතරමං වුන,ඒත් හිනාවෙන කොල්ලෙක්

පෝස්ටුව ගැන මොකුත් කියන්නෙ නෑ... දිගටම ලියපන්...සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-85724221239892801782012-08-28T19:37:54.032-07:002012-08-28T19:37:54.032-07:00බොහෝම ස්තූති !!!!!බොහෝම ස්තූති !!!!!Lancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-87795473927876595272012-08-28T06:36:48.394-07:002012-08-28T06:36:48.394-07:00දුක හිතෙන කතාවක්..හෆොයි පව්...
දුක හිතෙන කතාවක්..හෆොයි පව්...
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-46454861350897251282012-08-28T01:55:15.851-07:002012-08-28T01:55:15.851-07:00ඇත්ත කියලා හිතාගන්ට බැරි විදියේ ඇත්ත කතාවක්. දුකකු...ඇත්ත කියලා හිතාගන්ට බැරි විදියේ ඇත්ත කතාවක්. දුකකුත් දැනුනා.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-58522280112766221312012-08-28T00:00:30.081-07:002012-08-28T00:00:30.081-07:00කාලෙකින් දැක්කේ නැති යාලුවෙක් ගැන කාලෙකින් හම්බඋණු...කාලෙකින් දැක්කේ නැති යාලුවෙක් ගැන කාලෙකින් හම්බඋණු යාලුවෙක්ගෙන් ඇහුවම ඌ ගැන කියපු කතාව මීට හපන් ......රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-48663364413944713542012-08-28T00:00:05.075-07:002012-08-28T00:00:05.075-07:00මා අදහස් කලෙත් නිහඬවීම නොවෙයි. හැමදාම රැවටෙන ජනතාව...මා අදහස් කලෙත් නිහඬවීම නොවෙයි. හැමදාම රැවටෙන ජනතාවගේ විඥානය දියුණු කිරීමයි අප මුලින්ම කලයුත්තේ. ඔවුන්ව දැනුවත් කිරීමේ වැඩ පිලිවෙලකුයි මුලින්ම ආරම්භ කලයුත්තේ.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-88284044438702383932012-08-27T21:40:26.013-07:002012-08-27T21:40:26.013-07:00මහපාරේ බස් එකේ ඔය වගේ පොඩි පොඩි බිස්නස් කරන අය දැක...මහපාරේ බස් එකේ ඔය වගේ පොඩි පොඩි බිස්නස් කරන අය දැක්කහම මේ අය කියක් හම්බ කරනව ඇත්ද? කොහොම ජීවත් වෙනව ඇත්ද කියල නිතරම හිතෙනව. ඒත් අහන්න බැහැනෙ. අපූරුවට විස්තරේ කියල තියනව. එල!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-42603655418333018962012-08-27T19:16:10.376-07:002012-08-27T19:16:10.376-07:00ආහ් ඒ පාර හැමෝම අනේ මන්ද අප්පා. කියන්න ගත්තද ? තිත...ආහ් ඒ පාර හැමෝම අනේ මන්ද අප්පා. කියන්න ගත්තද ? තිත් දෙකයි ඩී Lancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-53283395492434534232012-08-27T19:15:16.908-07:002012-08-27T19:15:16.908-07:00මටත් එසේමය !!!!!!මටත් එසේමය !!!!!!Lancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-85398850763126007552012-08-27T19:13:55.808-07:002012-08-27T19:13:55.808-07:00වැරද්ද සෙවීම හා පිලියම් යෙදීම රට වනසන දේශපාලුවන්ට ...වැරද්ද සෙවීම හා පිලියම් යෙදීම රට වනසන දේශපාලුවන්ට පවරා නිහඩ වීම වෙනුවට කළ හැකි යමක් වෙනුවෙනු පෙළගැසිය යුතුය Lancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-58669585865323736792012-08-27T12:40:44.843-07:002012-08-27T12:40:44.843-07:00අනේ මන්ද අප්පා.......................................අනේ මන්ද අප්පා....................................Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-53674974486813250752012-08-27T08:10:18.045-07:002012-08-27T08:10:18.045-07:00මටත් අනේමන්දා කියනවා හැර වෙන කියන්න දෙයක් නෑ..මටත් අනේමන්දා කියනවා හැර වෙන කියන්න දෙයක් නෑ..තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-38884137506842232282012-08-27T01:06:05.598-07:002012-08-27T01:06:05.598-07:00විවෘත ආර්ථිකය, අර ආර්ථිකය මේ ආර්ථිකය ආදී වශයෙන් මො...විවෘත ආර්ථිකය, අර ආර්ථිකය මේ ආර්ථිකය ආදී වශයෙන් මොන කෙහෙම්මල ආවත්, අර අධ්‍යාපන ප්‍රති සංස්කරණය, මේ අධ්‍යාපන ප්‍රති සංස්කරණය ආදී මොන කෙහෙම්මල් ප්‍රතිසංස්කරණය ආවත්, කුමන දේශපාලන පක්ෂය බලයට ආවත්, විප්ලවවාදී පක්ෂ රටපුරා උද්ඝෝෂණ, වැඩ වර්ජන, සත්යග්රහ, පෙළපාලි, මෙකී නොකී ඔක්කොම කලත්, සෑහෙන පිරිසකට, තම දරු පවුල් රැකීම සඳහා කුඩු විනීමට, ඇඟ විකිණීමට තම කොල්ලන්ව සුද්දන්ගේ පාවිච්චියට යැවීමට සිදුවී තිබෙන්නේ කොතන තිබෙන වැරද්දක් නිසාද?

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com