tag:blogger.com,1999:blog-81908669291008411.post2706354895112685141..comments2024-01-12T07:57:50.575-08:00Comments on විලක්කුව: ආහ් ... ඇත්තද රාවනා එනවද 01 ... ( රෙද්ද තමයි ? )Lancelothttp://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-81908669291008411.post-84344434009322176462016-04-14T00:17:16.243-07:002016-04-14T00:17:16.243-07:00ඕක ඔය කියනවට වඩා ගැඹුරුයි. ධ්‍යාන ශක්තියෙන් විතරමය...ඕක ඔය කියනවට වඩා ගැඹුරුයි. ධ්‍යාන ශක්තියෙන් විතරමයි අවබෝධයක් ලබාගන්න පුලුවන් ඕක ගැන.යොමාල් බමුනුගේhttps://www.blogger.com/profile/16374059089179178305noreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-16232237216142593132016-04-14T00:16:02.186-07:002016-04-14T00:16:02.186-07:00ඕක ඔය කියනවට වඩා ගැඹුරුයි. ධ්‍යාන ශක්තියෙන් විතරමය...ඕක ඔය කියනවට වඩා ගැඹුරුයි. ධ්‍යාන ශක්තියෙන් විතරමයි අවබෝධයක් ලබාගන්න පුලුවන් ඕක ගැන.යොමාල් බමුනුගේhttps://www.blogger.com/profile/16374059089179178305noreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-7463485119046455672012-10-27T22:48:23.896-07:002012-10-27T22:48:23.896-07:00රාවනා කථාව දිගේ සීගිරියේ ඉදන් පිදුරංගල හරහා ඇවිත් ...රාවනා කථාව දිගේ සීගිරියේ ඉදන් පිදුරංගල හරහා ඇවිත් දුමම්බර කදු පාමුලට එනකන් මාස 3ක් තිස්සේ මාත් , කථාවේ ඇත්ත නැත්ත හෙව්ව ..... දඩුමොනරය හම්බවුනා.. ඒක බොහෝම කාලෙකට කලින් වෙද මහත්තයෙනක් රාවනා තාක්ශනයෙන් හදපු එකක්ලු .ඒකාලේ උඩ ගියාට දැන්නම් තල්ලු කරන්නවත් බෑ .....
ඒත් රාවනා එනව කියන එකට නම් මට එකග වෙන්න බෑ බං ... කිසිම සාදකයන් හම්බවෙලා නෑනේ !Lancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-86000557507972233532012-10-27T22:44:28.165-07:002012-10-27T22:44:28.165-07:00අනේ මන්ද !අනේ මන්ද !Lancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-34767239939700167322012-10-27T05:48:41.588-07:002012-10-27T05:48:41.588-07:00කවුරු ව්ශ්වාස කලත් නොකලත් මම රවනා රජ්ජුරුවො අයෙත්...කවුරු ව්ශ්වාස කලත් නොකලත් මම රවනා රජ්ජුරුවො අයෙත් එනව කියල විශ්වස කරනවා............ මොකද ඒක මගෙ ඇගට දැනෙනව.. මම රවනා ගුහවේ 750' බඩ ගාගෙන ගියපු එකෙක්.......... අනික ඒකට කියන්නෙ ප්රත්යක්ශය කියල...........
මට මේක තමුන්ලා විශ්වස කලත් එකයි නොකලත් එකයි.....................

මෙතන ඉන්න පුකෙන් හිනා යන උන් කියහල්ල බලන්න උබලා ගුරුත්වාකර්ශනය තියනව කියල පිලිගන්නවද???????????????????
pasan kaushalyahttps://www.blogger.com/profile/04285070902584068978noreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-12646132058819636392012-10-13T23:33:24.350-07:002012-10-13T23:33:24.350-07:00ඕවගේ ඇත්ටකුට් නැතුවම නෙවෙඉ, ඊත් ඉතින් අර 'වර්ග...ඕවගේ ඇත්ටකුට් නැතුවම නෙවෙඉ, ඊත් ඉතින් අර 'වර්ගපූර්නිකව' කරන මොලේ අමරුකරය ලියන ඒවා කියෙව්වහම, ඒවා විශ්වාස කරන එකට් පුකෙන් හිනා වෙනවනේ, Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-19783947626439549412012-08-02T22:11:46.288-07:002012-08-02T22:11:46.288-07:00මාත් බලා ඉන්නේ උන්දෑ එනකං තමයි .... සබ්බුව ලබාගන්ට...මාත් බලා ඉන්නේ උන්දෑ එනකං තමයි .... සබ්බුව ලබාගන්ට :P ශ්‍රී රාවණම රාවනම සිද්ධම්෴ :):):):):):):):)Lancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-18437213875525040272012-08-02T22:09:29.604-07:002012-08-02T22:09:29.604-07:00තවමනෑ බං ......:) හැබැයි ලගදිම එනවතවමනෑ බං ......:) හැබැයි ලගදිම එනවLancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-58450980768893928302012-08-02T22:08:18.881-07:002012-08-02T22:08:18.881-07:00ඔන්න දැම්ම .........:)ඔන්න දැම්ම .........:)Lancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-87558501543617189882012-08-02T22:07:28.600-07:002012-08-02T22:07:28.600-07:00:) දිගටම කියවන්න ..........:) දිගටම කියවන්න ..........Lancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-62010124589156103152012-08-02T22:06:44.711-07:002012-08-02T22:06:44.711-07:00ඊළග ලිපිය කියවන්න උත්තර ලැබේවිඊළග ලිපිය කියවන්න උත්තර ලැබේවිLancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-25575416676334342202012-08-02T22:05:34.227-07:002012-08-02T22:05:34.227-07:00ඔය මිත්‍රයා රාවනා උන්නැහේගේ පරපුරේ නම් කථෘව ඇත්ත ව...ඔය මිත්‍රයා රාවනා උන්නැහේගේ පරපුරේ නම් කථෘව ඇත්ත වෙන්න ඇතිLancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-44503997457514842722012-08-02T09:31:02.591-07:002012-08-02T09:31:02.591-07:00රාවණාවන් නැවත පැමිණි පසු රාවණ විරෝදින්ට හොද සම්බුව...රාවණාවන් නැවත පැමිණි පසු රාවණ විරෝදින්ට හොද සම්බුවක් ලබා දෙනු ඇත. :P ශ්‍රී රාවණ සිද්ධම්෴අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-37224938219530017062012-08-02T08:56:30.060-07:002012-08-02T08:56:30.060-07:00ඇත්තටම මචන් රාවණා යුගයක් නම් දැනටමත් ඇවිල්ලනේ තියෙ...ඇත්තටම මචන් රාවණා යුගයක් නම් දැනටමත් ඇවිල්ලනේ තියෙන්නේ.ආයේ ඕකේ වෙනසක් තියෙන එකක් නැහැ~Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-87033629434295983772012-08-02T05:41:32.961-07:002012-08-02T05:41:32.961-07:00මාත් කියෙව්ව! තාම හරියට තේරුනේ නැහැනෙ. ඉතුරු ටිකත්...මාත් කියෙව්ව! තාම හරියට තේරුනේ නැහැනෙ. ඉතුරු ටිකත් කියන්නකො බලන්නගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-12862735553014725402012-08-02T05:17:26.455-07:002012-08-02T05:17:26.455-07:00රාවනා කථා පුස්ථකය, සිද්ද රාජ පත්තිරු හොයා ගන්නේ කො...රාවනා කථා පුස්ථකය, සිද්ද රාජ පත්තිරු හොයා ගන්නේ කොහෙන් ද?Dilan Leelarathnahttps://www.blogger.com/profile/04682825667165589935noreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-46099287273512861672012-08-02T05:15:14.517-07:002012-08-02T05:15:14.517-07:00ඔය එනවා කියන රාවණත්, උඩු රැවුලක් තියෙන නැෂනල් සූට්...ඔය එනවා කියන රාවණත්, උඩු රැවුලක් තියෙන නැෂනල් සූට් අදින කණ්නාඩි කේස් එක අතේ අරන් යන අයෙක් ද දන්නේ නැහැ නම් තමා. මේ දේ ගැන මට කිව්වේ මගේ මිත්‍රයෙක්. අනේ මන්ද සහෝ... ( සහෝ කිව්වේ සහෝදරයන්ටයි සහෝදරියන්ටයි හැමෝටම හොදේ)Dilan Leelarathnahttps://www.blogger.com/profile/04682825667165589935noreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-90068622272136657152012-08-01T20:13:24.176-07:002012-08-01T20:13:24.176-07:00මම ආසයි මෙහෙම ලිපි කියවන්න..:) නියමයි සහෝ..:)මම ආසයි මෙහෙම ලිපි කියවන්න..:) නියමයි සහෝ..:)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-30138765587318892562012-08-01T10:37:25.414-07:002012-08-01T10:37:25.414-07:00තැන්කූ වේවා ...........තැන්කූ වේවා ...........Lancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-47220005860524241582012-08-01T10:36:18.762-07:002012-08-01T10:36:18.762-07:00මෙහෙමනේ !!!!!!!!!! රාවනා රජතුමෙක් එයිද නැද්ද මම දන...මෙහෙමනේ !!!!!!!!!! රාවනා රජතුමෙක් එයිද නැද්ද මම දන්නෑ ..... හැබැයි රාවනා යුගයක් නම් එනව ..... අනිද්ද වෙනකං ඉවසන්නකෝ මම කියල දෙන්නම් !!Lancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-59712780286516166882012-08-01T10:33:24.686-07:002012-08-01T10:33:24.686-07:00කියෙව්වෙමිකියෙව්වෙමිHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-64143406723316882182012-08-01T09:55:44.868-07:002012-08-01T09:55:44.868-07:00මේකනම් හොඳ ලිපියක්..
දැන් මේ රාවණා බ්ලොග් එකට වෛ...මේකනම් හොඳ ලිපියක්..

දැන් මේ රාවණා බ්ලොග් එකට වෛරස් එකක් වගේ වෙලා ..meegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-81908669291008411.post-51694627352983430422012-08-01T09:21:11.866-07:002012-08-01T09:21:11.866-07:00රාවණා රජ්ජුරුවො ආපහු ආවොත් මහින්ද රාජපක්ෂ ජනාධිපති...රාවණා රජ්ජුරුවො ආපහු ආවොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මොකෝ වෙන්නෙ ?Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.com