Social Icons

හොයමු බලමු

Friday, June 29, 2012

ජයසක් මැද විලක්කුව දල්වන්නට අවසර !!!!!!!!!

 එකතු වෙලා ඉන්න, එකතු වෙන්න ඉන්න හැමෝටම ආයු‍බෝවන් !!!!


ඔන්න ඉතිං බ්ලොග් අවකාසෙට අළුතින්ම එකතුවෙන අන්ත අසරන වෙච්ච ,අහිංසක    ( ඒක නම් ශුවර් නෑ ) අමුතු පිස්සු කොල්ලෙක්‍ ලියන, ජීවත් වුන අව්රැදු 20 පුරාව‍ටම මුහුණ දෙන්න වෙච්ච අහන්න දකින්න හම්බවුන හැමදේම ((ටිකක් විතර තුනපහ දාලා .......හිකිස්.......)) ලියවෙන තැනක් වේවි විලක්කුව .

හිතට පොඩි අමුත්තකුත් දැනෙනවා ,, මගෙ හිතේ මේක  මං හා හා පුරා කියල පටංගන්න පලවෙනි ‍බ්ලොග් එක නිසාවෙන්න ඇති.මම මේ දන්න කියන අයගෙන් අහන්නෙ,, පස්සෙ වෙනකොට මේ ගතිය ඇරිල යයි නේද ? . මීට කලිං ලියල නෑ තමයි හැබැයි අම්බානක කියවලා තිබුන ((ඒවට කොමෙන්‍ට් කලේ නම දාන්නනෙ නැතුවය හොදේ))   ඉතිං ඔහොම මාස හය හතක් යනකොට මම මගේ ජීවිතේ කියවපු හොදම බ්ලොග් එක සෙට් වුනා,, ඒ තමයි අපේ සදරැ ලියන හිස් අහස  ඒක  කොයි තරම් වැදුනද කියනවනම් ඔන්න මම අද අපේ සදරැ අයියව ගුරැ තනතුරේ තියලා  විලක්කුව පත්තු කළා..
ඉතිං මම බලාපොරොත්තු වෙනව මාවත් බ්ලොග් අවකාසෙට පිළිගනී කියල!!! ( එහෙම වෙයිද හිකිස්  ))

මම ඉතිං අළුත්නෙ වැරද්දක් තිබ්බොත් පෙන්නලා දෙන්න හොදේ !!!...







විලක්කුව දැල්වූ වගයි !!!!!!

13 comments:

  1. පලවෙනි කමෙන්ට් එක මගෙන්ද? දුර ගමනකට සුභ පැතුම් මල්ලී....

    ReplyDelete
  2. ඔව් අභීත අයියේ පලවෙනි කමෙන්ට් එක බොහෝම ස්තූති

    ReplyDelete
  3. දෙවනි කමෙන්ට් එක මගෙන් වගේ...සුභ පැතුම්...දිනෙල්ක...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූති නිෂ්

      Delete
  4. 3 මගෙන්... ජය වේවා මචන්... :)

    ReplyDelete
  5. හරවත් දේ ලියවේවි කියලා හිතෙනවා...සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බලිපොරොත්තු වෙනව .... බොහෝම ස්තූති ..

      Delete
  6. patta wade,, niyamai dude

    ReplyDelete
  7. his ahasa link eka share karapan :D apitath balanna oni :)

    ReplyDelete
  8. ඔබට ආවේනික ශයිලියකින් අලුත් දෙයක් ලියවී කියා බලාපොරොත්තු වෙනවා. ලින්ක් එක ලැබුනේ සිංහල බ්ලොග් කියවනයට එවල තිබ්බ අභියායචනයෙන්. සුබ පැතුම්!!!

    ReplyDelete
  9. එල මල්ලි! හොඳට කරන් ඇවිත් තියනවා! අපේ පැත්තෙ ළග කොල්ලෙක් උනත් දැන්න හිටියේ නැති එක ගැන දුකයි! දිගටම ලියන්න!!

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text