Social Icons

හොයමු බලමු

Thursday, November 1, 2012

එඩ්වඩ් අයියට කියනවද සිරි යහනේ ගහන්න කියලා ..... ( 18 +++ ) ( පොඩි උන් එන්නේ නෑ පැත්ත පලාතේ )



මුලින්ම කියන්න ඔනේ මේ කථා ලියන්නේ ලියන්න දෙය‍ක් නැතුව එහෙම නෙවෙයි කියන එක . මේ ලඟදි දවසක් මූනු පොතේ කැරකෙද්දී හම්බවුන පට්ටම කථා සෙට් එකක් තමයි දෙන්න යන්නේ  ..... ඒ වගේම ඔන්න මේව කියවලා , දිනෙල්කයා මහා වලා කියල කියල කියන්නත් ඔට්ටු නෑ හරි ...........
ඔන්න වැඩ පටාටාටාටාන් ගන්නයි යන්නේ ....

1.
සංගීත සන්දර්ශනයක් බලන්න ගියපු ගෑල්ලමයෙක් එතන හිටපු සංවිදායක උන්දැට කිමෙහෙම කිව්වලු ....
" අනේ අයියේ , එඩ්වඩ් අයියට කියන්නකෝ සිරි යහනේ ගහන්න කියලා !! "
මේක අහපු සංවිදායක මහත්තයගේ කටටත් පණ ආවාලු.
" නංගි එඩ්වඩ් අයිය තාම ඇවිල්ලා නෑ , එතකන් මං මිල්ටන් අයියට කියන්නද මේ නංගිට , මේ මැයි ගහ යට ගහන්න කියලා ?
                  නංගා කැමති නැත්නම් කියන්න මං ටී. එම් අයියට කියන්නම් අඳුරු කුටියේ ගහන්න කියලා . ඒත් බැයි නම් බෙග් අයියට කියන්නම් කෝටු කෑලි ගහන්න කියලා """

2.
විනෝද ගමනක යෙදුණු පිරිසක් රැගත් බසයක් පාළු තැනකදී හොර 

රැළක් විසින් නතර කරන ලදී. “කවුරුත් යටහත් උණොත් හොඳයි ! 

පිරිමින් ළඟ තියෙන හැම දෙයක්ම අපි පැහැර ගන්නවා! ගෑනුන්ට අපි 

බලහත්කාරකම් කරනවා“ යයි සොර දෙටුවා කීය.

“අපෙන් ඹ්න දෙයක් පැහැර ගන්න! ගෑනු අයට නං අත තියන්න එපා!“ 


යයි නඩේ ගුරා ආයාචනා කළේය.

පසුපස ආසනයක උන් මැදිවියේ කාන්කාවකගේ කට හඬ මෙසේ 

ඇසිණ. “ඒ අයට කැමති දෙයක් කරන්න ඉඩ දීලා නඩේ ගුරා කට වහ 

ගන්නවා නං හොඳයි!“

3.
මේක උනේ වාද්දූව පැත්තේ මුහුදට ටිකක් ලං වෙන්න පදිංචි වෙලා 

උන්නු කොලුවෙක්ට.. නං ගං ඕනි නැහැ.. මේ කොලුවා පොඩි හාද 

කමක් තිබුණා රටේ මධ්‍යම කොටසට වෙන්න හිටපු කෙලි පොඩ්ඩක් 

එක්ක.. මේ කෙලිත් මේකට පන ඇරලා.. දැන් වගේ ෆෝන් හෙම 

නැහැනේ කෙලීගේ ගෙවල් ලඟ යාලුවෙකුගේ නමට ලියමනක් යවලා 

කෙලීව ගෙන්න ගන්න තීරනය කලා… හෝ ගාන පොකුණ බලන්න 

යමු කිව්වාම කෙලීත් දුර නොබලා කැමති උනා.

අයියත් මේ වැල්ල ගැන දන්න නිසා කවුරුවත් වැඩිය න


ොයෙන පැත්තක පොල් ගහක් මුල තෝරා ගත්තා නගාත් එක්ක මුහුද 

බලන්න..

ඉතිං පොකුණ බලන්න ගියා කිව්වට මොකෝ මේ අයියා මේ නංගිට 

ඉන්න දෙන්නේම නැහැ…

කෙලීගේ වාසනාවට කොලුවගේ අවාසනාවටද මංදා වෙරලාරක්ශක 





පොලීසියේ කෙනෙක් අවා මේ හරියට.. කොලුවා හදිසි වෙලා නගාව 





යතා තත්වයට පත් කලා..

පොලිස් කාරයා :- මොකද තමන්ලා මේතන කරන්නේ…?..


කෝ ගන්නවා බලන්න අයිඩෙන්ටිටි කාර්ඩ්ස්


කොලුවා ( හැඳුනුම් පත් දිගු කරමින් ) අපි.. මේ.. මේ.. නංගිට මුහුද 





පෙන්නන්න ආවා සර්.ර්…

පොලිස් කාරයා :- ආහ්… නංගිට මුහුද පෙන්නන්නද ආවේ.. මට 





හිතුනේ නංගිට පොල් ගස් නගින්න උගන්නන්න ආවා කියලා..

කොලුවා (පුදුමයෙන් ) ඇ.. ඇයි ස..ර් එහෙම කිව්වේ…

පොලිස් කාරයා :- නෑ මේ නංගිගේ වලල්ල තාමත් කකුල් දෙක මුල… 





ඒකයි …




4.
ලස්සන පොශ් නෝන කෙනෙක් ඇවිත් ටයර් කඩේකට පැච් එකක් 

දාගන්න, කඩේ ඉන්න කොල්ල ටිකක් ලස්සන අහිංසක පෙනුමක් 

තියෙන එකෙක්ලු.නෝනට මූ ගැන ආසාවක් ඇති වෙලා.

නෝනා : මල්ලි මට ඔයාව තනියම පොඩ්ඩක් හම්බ වෙන්න ඕනෙ

කොල්ලා : ඇයි නෝනා?

නෝනා : මට ඔයා එක්ක නිදහසේ කතා කරන්න ඕනෙ

කොල්ලා : කියන දෙයක් කියන්න නෝනා. මෙතන අපි දෙන්න             

විතරනෙ ඉන්නෙ

නෝනා : නෑ මට ඔයා එක්ක අහවල් එක කරන්න ආසයි


කොල්ලා : හරි නෝනා, හෙට මම නිවාඩු. හෙට පූල් එකකට හරි වතුර 

පාරක් ලඟට හරි සෙට් වෙමු

නෝනා : ඒ මොකද?


කොල්ලා : නෑ නෝනා, මට හිල හොයාගන්න වතුරෙ දාල බලන්න 

ඕනෙ............. !!!!! 


5.

මාකටිං ජොබ් එකට කරපු බුවෙක් මැරිලා. දැන් දෙයියොන්ට හිතා 

ගන්න බැහැලු මූව යවන්නෙ දිවියලෝකෙටද අපායටද කියල. මොකද 

මූ පව් පින් සම සමව කරල තියෙන නිසා. අන්තිමට දෙවියො තීරණය 

කරාලු මේ බුවාටම ඩිසයිඩ් කරන්න දෙනව යන්නෙ කොහෙද කියල.

දෙවියෝ : තමන් යන්න කැමති දිවියලෝකෙටද? අපායටද?




බුවා : මට දිවියලෝකෙ බලන්න පුලුවන්ද?

දෙවියෝ බුවාව දිවියලෝකෙ වටේ එක්කගෙන යනවලු. පසුබිමෙන් 





ක්ලැසිකල් මියුසික් එනවලු. දිවියලෝකෙ ඉන්න හැමෝම හෙන 





ක්ලාසි විදියට ඇඳගෙන පලතුරු කකා ඉන්නවලු. හරිම නිස්කලන්ක 





ගතියක්ලු තියෙන්නෙ. බුවාට හිතුනලු කෝකටත් අපායත් බලල එන්න 





ඕනෙ කියල.

බුවා : මට අපායත් බලන්න පුලුවන්ද?


දෙවියෝ : ඔය කෙලවරේ තියෙන ලිෆ්ට් එකට නැගල බේස්මන්ට් 





බටන් එක ඔබන්න

බුවත් එහෙම කරල ආවලු අපායට. අපාය කියන්නෙ තනිකරම ක්ලබ් 





එකක් වගේ පට්ට පාටියක්ලු. ඇති වෙන්න බොන්න තියෙනවලු. හෙන 





සද්දෙට රොක් මියුසික් එහෙමත් දාල පට්ට හැපනිං පාටියක්ලු. ඉන්න 





හැම එකාම කුනුවෙන්න බීල හෝ ගාල නටනවලු පිස්සු හැදිල වගේ.

දැන් බුවා හැරිල ආයෙත් ආවලු දෙවියො හම්බවෙන්න.

දෙවියෝ : තමන් තීරණයක් ගත්තද?

බුවා : දිවියලෝකෙ කොච්චර සිරා උනත්, මට හොඳටම මැච් වෙන්නෙ 

අපාය තමා. මම එහෙ යනවා


දෙවියොත් බුවාගේ තීරණයට ඉඩ දීල බුවාට යන්න දුන්නලු අපායට. 





අපායට බුවා ආව ගමන් බුවාව අල්ලලා කූඩුවක දාල අත පයට දම්වැල් 





එහෙමත් දැම්මලු. දැන් බුවාට හිතාගන්නත් බැරිලු මොකද මේ උනේ 





කියල. බුවා එතනින් යමපල්ලෙක් යනකම් බලන් ඉඳල

බුවා : ශ්.. මල්ලි


යමපල්ලා : ඇයි?


බුවා : කෝ අර මෙහේ තිබ්බ පාටි?


යමපල්ලා : ආ ඒ අපේ මාකටිං ප්‍රසන්ටේශන් එකනෙ







49 comments:

  1. හි හී...දිනෙල්කත් හියා ගන්න දේවල්...
    පළවෙනි එක නම් සිරා... " ගහන්න " කියන වචනය පාවිච්චි කරන්න වෙන්නෙ බොහෝම පරිස්සමෙන් වගේ... :P

    (පින්තූරයේ ඉන්න ගර්ල් ව දැක්කම මතක් උනේ. හීරෝ ටී වී සීරිස් එක තියෙනවා බලන්න ඕනෙ.. )

    ReplyDelete
    Replies
    1. මමත් ගිය සතියේ පලවෙනි සීරිස් එක ඉවර කළා .... පැය 16ක් එක දිගට .... අන්තිමට මමත් හීරෝ වගේ ..... තිත් දෙකයි ඩී

      Delete
    2. හැමෝටම රිප්ලයි කරන එක පුරුද්දක් උනාට මේ පාර එහෙම කරන්න වෙන්නේ නෑ මචං ලා සොරි වෙන්න ඔනේ ...... ඉන්ටනෙට් කනෙක්ශන් එකේ බිල ගෙවන්න විදිහක් නැතුවයි හිටියේ ... ඔන්න යාන්තං අද ගෙව්ව ... කොමෙන්ට් කොටපු සේරටම ස්තූති

      Delete
    3. මලු හීරොස්ම මරු බැලුවට පාඩු නෑ

      Delete
  2. පළමුවැනි එකනම් 7*ස්‌ සුපිරි. තුනයි,හතරයිත් 5*ස්‌ තමා.අනිත්ව නම් ටිකක් මතකයට එනවා.සේරම කියවල රසවින්ද.

    ReplyDelete
  3. හෙහ් හෙහ්..පට්ට කථා සෙට් එක. එළකිරි මචන්!!

    ReplyDelete
  4. ගැරෙජ් කොල්ලගෙ කථාව ඕන් උබෙන් ඇහුවේ..... කතා ටික ඔක්කොම හොඳා ..

    ReplyDelete
  5. හෙහ් හේ... අහලා නැති ඒවත් තිබ්බා..

    ReplyDelete
  6. මං නම් වලල්ලේ කතාව කලින් අහලා තිබ්බෙම නෑ. මරු කතා ටික.. :)

    ReplyDelete
  7. එල කතා සෙට් එක
    ජයෙන් ජය !!!

    ReplyDelete
    Replies
    1. හැමෝටම රිප්ලයි කරන එක පුරුද්දක් උනාට මේ පාර එහෙම කරන්න වෙන්නේ නෑ මචං ලා සොරි වෙන්න ඔනේ ...... ඉන්ටනෙට් කනෙක්ශන් එකේ බිල ගෙවන්න විදිහක් නැතුවයි හිටියේ ... ඔන්න යාන්තං අද ගෙව්ව ... කොමෙන්ට් කොටපු සේරටම ස්තූති

      Delete
  8. පට්ට කතා සෙට්එක බං. තනියම හිනයි.

    ReplyDelete
  9. කතාවක් රස වෙන්න නම් ඒ විදියට ලියන්න ඕන.. පට්ටෙට ලියලා තියෙනවා. හිල හොයාගන්න එකට තමා මගේ කැමත්ත.. නියම ප්‍රායෝගික විහිළුවක්..

    ReplyDelete
  10. පොඩි අයට එන්න එපා කියපු නිසාම ආවනේ අප්පා :)

    ReplyDelete
  11. පට්ට මචන් අර ටයර් කඩේ සීන් ඒක නම් බොරු බන් ඇන්ටි කෙනෙක්ගේ හිල හොයාගන්න එච්චරටම අමාරුද? :D

    ReplyDelete
    Replies
    1. අත් දැකීම ඇති උදවියට මල පනින එක සාදාරනයි .. හේ හේ

      Delete
  12. මාකටිං කතාව නං ඇත්ත බං! උං පෙන්නන රෙද්ද නෙමෙයි කරන්නෙ! සහතික ඇත්ත! හිකිස්!!

    ReplyDelete
    Replies
    1. uba mara kathawakne ban kiyanne. aththa kiwwa nam ubala porakala badu gannawada? :P

      Delete
    2. ඇර ඇර ඇර ඇරෝ........... :D :D

      Delete
  13. පට්ට ආතල් බං, අර වළල්ල දාගෙන පොල් ගස් නගපු සීන් එක ආශික්....!..සමාජ ගවේෂණ පරිච්ඡේදයක් එන්නේ නැද්ද බං ලඟකදී ?

    ReplyDelete
  14. අඩේ..ටයර් කඩේ සීන් ඒකට නම් නාඩි නවතින්කම් හිනා උනා ඈ!

    ReplyDelete
  15. මාර හිනාවක් ගියේ

    ReplyDelete
  16. අර හිල හොයාගන්න සීන් එක මට නිකන් ටියුබ් ලයිට් වගේ බොලං.

    ReplyDelete
    Replies
    1. හරි දැන් , මේ යකා ටයර් කඩේක වැඩ කරන එකෙක් නේද ?

      Delete
    2. හැමෝටම රිප්ලයි කරන එක පුරුද්දක් උනාට මේ පාර එහෙම කරන්න වෙන්නේ නෑ මචං ලා සොරි වෙන්න ඔනේ ...... ඉන්ටනෙට් කනෙක්ශන් එකේ බිල ගෙවන්න විදිහක් නැතුවයි හිටියේ ... ඔන්න යාන්තං අද ගෙව්ව ... කොමෙන්ට් කොටපු සේරටම ස්තූති

      Delete
  17. පොඩි අයට කියවන්න එපා කියපු නිසා කියෙව්වෙ නෑ ඕන් ;)

    ReplyDelete
  18. මරු කතා සෙට් එක බං.. ටයර් කතාව තමයි මරු.. :)

    ReplyDelete
  19. http://theachcharuptuwa.blogspot.it/

    ReplyDelete
  20. පට්ට යාංග්ස් ටික මතකයන් අලුත් වුනා තවත්
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  21. ඔන්න මම නම් මේ පැත්තේ ආවේ නෑ.... ;)

    ReplyDelete
  22. අඩෝ , මරු කතා ටික, කියවපු නැති ඒවා වගයකුත් ටිබුනා...

    ReplyDelete
  23. මරු කතා සෙට් එක දිනෙල්ක. උඹේ කමෙන්ට් මම හැම තැනම වගෙ දැකලා තිබ්බත්, බ්ලොග් එක දැනගෙන හිටියෙ නෑ. ඕං දැන් තමයි අහම්බෙන් සෙට් වුනේ.
    එළ ඈ! මේවා කියවනකොට මීට සමාන ඒවා ගොඩාක් හිතේ පත්තු වෙලා නිවිලා ගියා.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. එල එල !! අහම්බෙන් හරි සෙට් උනානේ ! ඒ ඇති බං:D:D:D

      Delete
  24. හැමෝටම රිප්ලයි කරන එක පුරුද්දක් උනාට මේ පාර එහෙම කරන්න වෙන්නේ නෑ මචං ලා සොරි වෙන්න ඔනේ ...... ඉන්ටනෙට් කනෙක්ශන් එකේ බිල ගෙවන්න විදිහක් නැතුවයි හිටියේ ... ඔන්න යාන්තං අද ගෙව්ව ... කොමෙන්ට් කොටපු සේරටම ස්තූති .....

    ReplyDelete
    Replies
    1. ඔන්න උඹගේ තවත් KB ටිකකට අරින්න හදන්නේ මං..:)
      මොකක්ද මේ "ලා සොරි" කියන්නේ :D

      ප/ලි
      විහිළුවක් පමණක් බව සලකන්න! :):)

      Delete
    2. පොඩ්ඩක් ...... පොඩ්ඩක් විතර සොරි කියන එක තමයි " ලා සොරි " කියන්නේ ... :D:D:D:D:D:D
      ආයේ හදන්න කම්මැලී බං ........ ඔන්න ඔහේ තියෙද්දෙන් ......

      Delete
  25. මරු කතා සෙට් එක

    ReplyDelete
  26. ඇෆ්ඵට හුදු .. මේ පොඩි එකාව වලත්ත කොරන්න එපා ඩො

    ReplyDelete
  27. ගින්දර මචං.................. උබ පටිට සැපක් දෙනවනේ..................

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text