Social Icons

හොයමු බලමු

Thursday, July 4, 2013

මායා ජාල් ( මන්තර කියන්නේ ඇත්තක්ද !!! කරලාම බලන්නකෝ )




                            බොදිලිමගේ කථාවේ අන්තිම කොටස දෙන්න කලිං වෙන මොනව හරි කරලා ඉම්මුද .....
ඔන්න වෙනස් වැඩක් හරිද මචංලා ..... මේවා අත්හදා බලලා කෙල උනාට පස්සේ මාව හොයාගෙන ආවයි කියලා මහ ලොකු ප්‍රතිකර්ම නං කරන්න දන්නේ නෑ ඕං.....

සීයාගේ මන්තර පොත් වලින් උස්සන ලදී ..... අව භාවිතයෙන් ලැබෙන ප්‍රතිථල ගැන වග නොකියන අතර ..... මස් මාංශ හා වෙනත් ආකාරයක කිල්ලකට අසුවීමෙන් පසු බාවිතා කිරීම නිසා ඇතිවන ගැටලු ගැනත් වග නොකියනු ලැබේ ......

මුලින්ම ඉතිං වටින කියන එකක් දීලා ඉමුකො නේද !!!

වශී මන්තර -

මුහුණ බලා වශී කරගැනීම -

නමෝ මුඛ බන්ධ මෝක්ශ මුඛ බන්ධ හැස්වාහ් 

ස්ත්‍රියගේ  / පුර්ශයාගේ මුහුණ බලා මේ මන්තරය කීප වරක් සිහිකරන්න ..
ස්පර්ශයෙන් වශී කිරීම - 

ඕං ඊ තාස් ප්‍රෙතේස් කාල සරුව ස ශාරි මුඛ මෝහිනී එයිප්පෝලේ රාක්ෂ ආයු වල දේවී තෝ අඩා නාභ ජීවික රාක්ෂත්තු කුරු කුරු එහි ඒස්වාහ

ඉහත මන්ත්‍රය  පිරිසිදු තල තෙල්  වලට මතුරා එම තෙල් බිඳක් කෙස් ගසකින් ගෙන දකුණු අතේ වෙඳගිල්ලේ ගාගෙන ගොස් වශී කිරීමට අවැසි අයගේ වමතින් අල්ලන්න .

ආරක්ශාවට මන්තරයක් - 

ඕං ශ‍්‍රීං සංකාර ව්‍යාඝ‍්‍ර හස්ත මුද්‍ර ගිණි දරණ නම: ඕං ගජ සංහාර ශ‍්‍රී

මුණියාණේ ව්‍යාඝ‍්‍ර ස්ථුල ජල රුද්‍ර ගජදේව මුද්‍ර ව්‍යාඝ‍්‍ර ගිණි දරණ නම: ඕං 

අෂ්ට ගුරු ගජේන්ද්‍ර විප‍්‍ර මණ්ඩල චිත්ත සංහාර ව්‍යාඝ‍්‍ර මුචලින්ද ගිණි දරණ 

නම: ඕං නෛයේරුම් වෛරික්කොණ්ඩුම් ගජ සිංහ ව්‍යාඝ‍්‍ර පංචේන්ද්‍ර මුද්‍ර 

සංකාර නම: ඕං අග‍්‍ර ශ‍්‍රී බ‍්‍රහ්ම චන්ද්‍ර වර භද්‍ර ගණ ගජේන්ද්‍ර ත‍්‍රිභුවනා ෙ

රෙර ගිණි දරණ ව්‍යාඝ‍්‍ර ගිණි දරණ නම: ඕං ගණකඩ දරණ ගිනි දරණ 

ආකාශ දරණ ව්‍යාඝ‍්‍ර මුද්‍ර දේව ගිණි මුද්‍ර ගිණි නම: ඕං දේව ගිණි ව්‍යාඝ‍්‍ර 

මුද්දෙන් අහස ගිණි කළෙමි. පංච්න්ද්‍ර ව්‍යාග‍්‍ර මුද්දෙන් පොලොව ගිණි 

කළෙමි. වෙසමුනි නයනාවුධ මුද්දෙන් සක්වල ගිණි කළෙමි. මා දුටු 

යකුන් යක්‍ෂණියන් ගේ ඇඟ සළිත, ඇස සළිත, ඉස සළිත, ගණකඩ 

පතාකයා නමෙන් යක්‍ෂයා තාගේ ඇට ගත කුළල් ගත සන්ධිගත නහර 

ගත සියොළඟ වෙළි වෙළී ව්‍යාඝ ගිණි දරණ යකු අතට පටළවා සළිත 

සළිත මාගේ පාපිට ගැසෙත්වා ගැසෙත්වා.


ඔය ඇති , 
වැඩිය දෙන්නත් හොඳනෑනේ මේවා මේ පරම්පරාවේ සාස්තර .

 අනිත් එක තමයි වශියෙන් ඇතිවෙන්නේ ඇත්ත ආදරයක් නෙවෙයි ඇ . ඕවා කරලා බැලුව වගේ නෙවෙයි ගලව ගන්න විදිහ මං තාම දන්නේ නෑ 





67 comments:

  1. දැන් මචන් සිරාවටම ඕව වැඩද ඈ...............

    ReplyDelete
    Replies
    1. මෙතන තියෙන ඒව නං අත්හදා බැලුවේ නැ බං . ඒත අත්හදා බලපුවා නං වැඩලු

      Delete
    2. Mocho,
      man palaweni eka try kala, tama result ekkak nam na,
      Awot kiyannam

      Delete
    3. අයි කන්ටැක් තියාගෙන මැතුරුවාද ? නැත්තං වැඩ කරන්නෙ නෑ

      Delete
    4. කෙහොමද මේක කරන්න ඔින

      Delete
    5. කෙහොමද මේක කරන්න ඔින

      Delete
    6. මල්ලි මෙ මන්තර ඔයා පටලව ලියල තියෙන්නෙ ඇත්ත ලියන්න බඇ රිනම් ඩාන්න එපා පව් විස්වස කරන මිනිමිනිස්සුන්ට

      Delete
    7. එයා දාන්නේ බොරු නං ඇයි ඔයාට ඇත්ත එක දාන්න බැරි.

      නැත්තං ඔයා කතාව දෝලාවෙන් ගමන් පයින් සීන් එකේ එක්කෙනෙක්ද ?

      Delete
  2. වැරදි කෙනෙක් වශී උනොත් ... බුදු සරණයි !

    ReplyDelete
    Replies
    1. ඒවා ගැන වග නොකියනු ලැබේ

      Delete
  3. බලන්ඩකෝ මෙන්න මේක ( ලින්ක් එකක් විදිහට දාන්ඩ කම්මැලියි )

    http://atampahura.blogspot.com/2012/11/blog-post_26.html

    ReplyDelete
    Replies
    1. ඒක ඉතිං උඹේ දැක්ම . අපි ඒකට ගරු කරනවා ....

      Delete
    2. මොකක් වත් නෑනෙ බං ලිංක් එකේ...

      Delete
  4. මම රැ 1500 කෙලව ගත්තා ටැපල් මාර්ගික වශී කරන්න ගිහින්

    ReplyDelete
    Replies
    1. අපොයි දෙයියනේ කාවද වශීකරගන්න ගියේ

      Delete
    2. අපරාදෙ කියනවා හැර වෙන කුමක් කියන්නද !!! හැමෝම ඇත්ත කරන්නේ නෑ බං

      Delete
    3. එකනේ කියන්නේ නලින් අය්යා ඒ @$^&* කෙල්ල මට බැහැ කියලා ටැපල් මාර්ගික වශිය හොයලා ලියුම දාන්න උදව් කරපු ගුරුනස්ය පොස්ට් ඔෆිස් එකට එවපු වශිය ගෙනට් දීපු(මගෙන් සල්ලි අරගෙන් ගිහින් ) යාලුවට් එක්ක පැනලා ගියානේ

      Delete
  5. අපේ ආතා හොඳට පහතරට නැ‍ටුම් කරපු කට්ටඩියෙක්. මට මතකයි ආතා ලඟ මන්තර ලියපු පුස්කොල පොත් මිටියක් තිබුනා. අපේ ආතාගෙන් මන්තර ඉගෙන ගන්න මාම කෙනෙක් එනවා. එයා ඒ මන්තර පොතක ලියාගෙන ගිහින් පාඩම් කරනව. දවසක් ගමේ කට්ටියක් එක්ක මේ මාමා වන්දනා ගමනක් ගියා. පොලොන්නරුව හරියෙදි පාර හරහට වල් අලියෙක් ඉන්නවලු. අපේ වන්දනා නඩයත් බස් එකත් නවත්තගෙන බලාගෙන ඉන්නවලු අලිය යනකන් ඌත් යන පාටක් නැතිලු . අපේ මන්තර ඉගෙන ගන්න මාමා කිව්වලු මම ඉගෙන ගත්ත මන්තර සාස්තරේ සත්ත (සත්‍යය) බලන්න හොඳම වෙලාව මම අලියට මතුරන මන්තරේ මතුරල ඔය අලියව එලවනව කියල මන්තරයක් මතුරල හූවක් කිව්වලු. අලිය කැලේ බිඳගෙන දුවල තියෙන්නෙ. කට්ටිය කිසිම කරදරයක් නැතුව ගමන ගිහිල්ල තියෙනව. වන්දනා ගමන ගිහිල්ල එනකන් අර මාම තමයි වීරය වෙල තියෙන්නෙ. වන්දනා ගමන ගිහින් ආපු ගමන්ම මාම අපේ ගෙදර ඇවිත් අපේ ආතට අලියව මන්තරෙන් එලවපු හැටි අතින් පයින් දාල විස්තර කිව්වලු. අපේ ආතත් කට ඇරගෙන අහගෙන ඉඳල මාමගෙන් ඇහුවලු කොයි අලි මන්තරේද අලියට මතුරුවෙ කියල. ඉතින් මාමත් කිව්වලු මතුරපු මන්තරය. ඒක අහපු අපේ ආත කිව්වලු යකෝ ඔය දත් කැක්කුමට මතුරන මන්තරේනෙ උඹ අලියට මතුරල තියෙන්නෙ කියල.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඉතිං !!!! නේද බං

      Delete
    2. අලියට තිබිලා තියෙන්නේ දතේ අමාරුව.. ^_^

      Delete
    3. ශුවර් එකටම් අලියට දළ අමාරුව හැදෙන්න ඇති මන්තරෙට​

      Delete
    4. Aliyage dath galawanna hadanawaa kiyalaa hitanna ati

      Delete
  6. මොනාද බං උඹ කාවද අන්දන්න හදන්නේ මේ.

    ReplyDelete
    Replies
    1. කාව රවට්ටන්නද !!!! බොරුනං කරලා බලන්න

      Delete
  7. සිරාවටද බොලව් කියන්නෙ? :P

    ReplyDelete
  8. දැන් ඉතින් කාව වශි කර ගන්නද බං.. ඒ හන්දා ඕන නෑ..

    ReplyDelete
    Replies
    1. නිකං තියෙන එව්වා නේ !!! ටෙස් කොරලා බලන්ට :D:D:D

      Delete
  9. &^%*&^%&^%$ පුහ්හ්.... ^_^ දැන් හරි

    ReplyDelete
    Replies
    1. කවුරු දිහා බලාගෙනද මැතුරුවේ :D

      Delete
  10. අනේ මට නං ඕන නෑ ඕව. අල්ලන්න ඕන නං ඔයිට වඩා හොඳ ක්‍රම තියනව.

    ReplyDelete
    Replies
    1. ඒක සහතික ඇත්ත :D:D මේවා ‍කරලා කෙල කරගන්නවට වඩා හොඳයි දන්න සූත්තරෙං ගේම යන එක :D:D

      Delete
  11. හැක් .............මාර ඒවා තමයි මෙයත් ගේන්නේ ....හිටුකෝ බොටම මතුරන්න මේ ටික :D

    ReplyDelete
    Replies
    1. හැ ............. එපා බොල !! මං අහිංසකයි :D

      Delete
  12. අපරාදේ දැන් ඔය මන්තර ටෙස්ට කරන්ඩ පරක්කු වැඩියි :D

    පොඩි කාලේ පාඩම් කරපු මන්ත්‍ර ටිකක් තියෙනවා කැමතිනම් උත්සාහ කරලා බලන්න පුලුවන්.

    ඕං ගිරි ගරානේ සර්ව මුඛ බන්ධ බන්ධ ඒස්වාහං! 108 වරක් වැලිවලට මතුරා ගෙදර ඉන්න මීයන්ට දමා ගසනු. මීයෝ පස්ස නොබලා දුවනු ඇත. :D

    ඕං යංහුං විහංසේ කුරේස්වාහං! ගල් කැට කීපයකට මතුරා ඌරන් ගැවසෙන ස්ථාන වලට දමනු. ඌරෝ එම ස්ථාන හැරයති.

    ඕං ජාවී තුඩා භූමී ජල කාලී විසි සෙල්ලුම්. එක් වරක් මතුරා නපුරු මිනිසුන් හමුවේ උරුක්කර කතා කරනු. නපුරු මිනිසුන් වශී වේ. (පොල්ලක් අතේ තබාගැනීම සෑහේ) :D

    ඕං තිල සරස්වතී නාශි අවථාර ලක්ෂ්මී ශ්‍රී මුඛ ආවේසුං බන්ධ පූට්ටු නමහ්! 21 වරක් පොතට මතුරා පොත වසා තබා පසුව රැගෙන කියවනු! පාඩම් හිටී. නිවැරදි උච්චාරණයෙන් හරියටම 21 වාරයක් මැතිරීමෙන් යහපත් ප්‍රතිඵල අත්කර ගන්න පුලුවන්. අත්දුටුවයි!

    ReplyDelete
    Replies
    1. දෙයියයන්ගෙ නාමෙට උඹ දීපු පලවෙනි මන්තරේ වැඩ උඹට කියන්න බං පොල්ලකට මතුරලා ගැහුවමත් වැඩනේ !! ඒ බලගතු වැඩිකමට වෙන්න ඇ‍ති නේද :D:D

      Delete
  13. හිටුකෝ ලබන සතිය වෙනකං. මතුරනවා කැම්පස් එකේ කෙල්ලෝ සේරටම...

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ වෙන දේවල් ගැන අපි දන්නේනෑ :D:D

      Delete
    2. සේරම වැඩි නැද්ද?

      Delete
  14. හරියයිද බං???

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  15. @ වශී කරගන්න කෙනෙක් සොයමින්.....

    ReplyDelete
  16. ඕව ගෙන් වශී කරගෙන වැඩක් නෑ නේ :)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ..... ඒකනේ මං අර යටින් ලිව්වේ මේවගේ ඒවා හරිගියත් ඒ ඇත්ත ආදරේ නෙවෙයි කියලා :D:D:D

      Delete
  17. මෙයත් හොයා ගෙන එන එව්වා....
    වශී කරගෙන වැඩක් නෑ බොල හැමදාම ඉදිද කියල ෂුවර් නෑනේ....

    ReplyDelete
    Replies
    1. හැමදාම ඉදී ඒත් වැඩක් නෑ ...@ ටෙස් කොරන්න සමණලී දිහා බලං මතුරමින්

      Delete
  18. *//නමෝ මුඛ බන්ධ මෝක්ශ මුඛ බන්ධ හැස්වාහ් *//

    මේක කී පාරක් කියන්න ඕනද ? මූන ඉස්සරහට ගිහින් කියද්දි කුණුහර්ප කියනව කියල ගහවිද දන්නෙ නෑ ☺

    ReplyDelete
    Replies
    1. කියන්න යන්න එපා හිතිවාම ඇති . අයි කන්ටැක් තියාගෙන හිතන්න තියේන්නේ හතර පස් වතාවක්

      Delete
  19. අඩේ මේ වගේම එකක් මාත් දැම්මා.

    http://tharugelokaya.blogspot.com/2013/03/blog-post_29.html

    ReplyDelete
    Replies
    1. එල එල !!! සුපිරි ඇ
      :D:D:D

      Delete
  20. මචං රේස් තරග වලින් දින්න මන්තරයක් දන් නැද්ද. මම අයලා තියෙනවා තියෙනවා කියලා එත් හම්බුනේ නැ

    ReplyDelete
  21. අඩෝ මේක ෆොටෝ එකක් දිහ‍ා බලං මැතිරුවොත් ගොඩ යයිද?

    ReplyDelete
    Replies
    1. කොහොමද දන්නෙ නෑ ................... ට්‍රයි එකක් දීලා බලපං ... හරිගියොත් ගොඩනේ .......

      Delete
  22. අනේ වශියක් ඕනෙ.කෙල්ල කැමති.එත් අම්ම කැමති නෑ

    ReplyDelete
  23. ගල් කරන්න පුලුවන් මන්තර නැද්ද බන්

    ReplyDelete
  24. Hithin hithana de hariyanne kohomada???
    Boru danna epa ban.

    ReplyDelete
  25. mcn oyage post eka hodai...mama gurukam karanawa danna kaale edala..mata aththa gurukam oni.mage gurukam ekka mama maaru kara ganna kamathi..mokakda mcn adahasa..mage nu eka 0710665343..

    ReplyDelete
  26. මන්ත‍්‍ර වලින් ඔයවගේ දේවල් කරන්න හැකි නම් කොච්චර දෙයක්ද. පට්ටපල් බොරු!
    කවුරුවත් කිවුවපලියට නෙමෙයි තමාම මෙවයි ඇත්ත නැත්ත හොයලා දැනගන්න.

    https://www.youtube.com/watch?v=sTkKYMOlXmw

    ReplyDelete
  27. යකෝ ටෙස්ට් කරන්නම ඕනේ ඒක නම්

    ReplyDelete
  28. Me wyagra dehena chuttak weradiy. Oya kiyanatharamma washi karala eka lesi wedak nemei. Kalin disti manthara padam karala ennone.

    ReplyDelete
  29. Manthara deparak withara kiyawauwahama mathaka hitina mantharayak dipanko

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text