Social Icons

හොයමු බලමු

Thursday, July 5, 2012

සුදු රෝස පොහොට්ටුව ....................



දෑස පින්බරයි මගෙ.........
ඔබේ රුව දකින්නට 
සමරු පොත ඉඩ මදිය.......... 
ඔබෙ සුවද පවසන්න 
සොදුරු ඔය රුව සුවද 
මගෙම කරගන්න........ මම!!!! 
පින් කරල මදිවාද!  කදුලක්ම ලබන්න. 







ඉරි තැළුනු කතර බිම..... 
සනසවයි වලාගැබ 
දුක පිරුන  මගෙ නෙතට........
සිහිලසයි සොදුරැ නුඹ 


නිල් මැණික් තරු යුගල........ 
මගෙම කර සිඹින්නට 
සුදු රෝස පොහොට්ටුව........... 
මගෙ පපුවෙ සතපන්න 
ලා රෝස පෙති යුගල........ 
‍මගෙ නලල මත දුවන 
මම දකින ඒ දිනය සිහිනයක් විතරමද !!!!!!!!!!!!!!!                   

9 comments:

  1. ලෙසට කියල තියෙනවා....

    ReplyDelete
  2. ඒ සිහිනය සැබෑවක් වෙන්න කියලා මන් සුභ පතනවා දිනෙල්ක....

    ReplyDelete
  3. @ amila chathuranga - thank you වේවා :D

    @ නිෂ් - ඒ මම මීට ගොඩ කාලෙකට කලින් දැකල හීනයක්ම විතරක් වෙච්ච හීනයක් ( හදිස්සියේම මතක් වෙච්ච නිසා ලිව්වා )

    ReplyDelete
  4. ඔබ ගැන හඳුන්වා දීම අගනේ ය

    ReplyDelete
    Replies
    1. පැහැදිලි මදී වගේ .......... මගේ ගැන හදුන්වාදීමක් ඕනෙ කියලද කියන්නෙ !!!! ?????

      Delete
  5. elasss
    meeta hithavath LAHIRU DANANJAYA:D

    ReplyDelete
    Replies
    1. ado lahiru umbata google account eakak nath da?

      Delete
  6. සිරවටම ඇඬෙනව......

    ReplyDelete
  7. මටද ඔය වගේ හැගීමක් ඇත

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text