Social Icons

හොයමු බලමු

Wednesday, August 8, 2012

18 + ද මන්ද .........


ඔන්න බැඳපු අලුත ජෝඩුවක් නිවාඩු පාඩු වෙලාවක ගියාලු 

කෘෂිකාර්මික ප්‍රදර්ශනයක් බලන්න. ටිකක් ගම්බද පලාතක් නිසා ගව 

සම්පත ගැනත් වැඩි පැහැදිලි කිරීමක් තිබුණාලු. එහිදී ගව පාලනය 

ප්‍රචලිත කරන බලාපොරොත්තුවෙන් ‍ජවසම්පන්න ගොනුන් 

කිහිපදෙනෙකු වෙන්දේසියේ විකුණන අවස්ථාවක්ද වූයෙන් එතැනට 

මෙම නව යුවළද එබී බලන්නට වූහ.



වෙන්දේසිය ඇරඹිණි. වෙන්දේසිය මෙහෙයවන පුද්ගලයා විසින් එක් 

එක් ගොන් වස්සා දක්කාගෙන විත් ඒ සතා පිළිබඳ පැහැදිලි කිරීමක් කර 

ලන්සු තැබීමට ආරාධනා කරයි.



“බලන්න මේ ගොනා දිහා මූව අවුරුද්දකට 60 පාරක් විතර පට්ටි 

දානවා” කියලා



ඕක අහපු අර ගැනිට මාර චූන්ලු, ගෑනි මිනිහගේ කණට කරලා 

“බලන්නකෝ ඒයි මාසෙකට 5 සැරයක්නේ” කියලා.



ඊට පස්සේ වෙන්දේසිකාරයා තව ඊට වඩා ලොකු ගොන් තඩියෙක් 

ගෙනල්ලා පෙන්නල කියනවලු “බලන්න මූ දිහා මූ ගෙන් අවුරුද්දකට 

120 සැරයක් පට්ටි දාන්න පුලුවන් ” කියලා







ඕක ඇහිච්ච ගමන් මේ ගැනී ඒ පාර කියනවලු “ඒයියි.................. 





බලන්නකෝ මාසෙකට 10 පාරක්නේ අනේ....... හරි 





ස්වීට්නේ.............”කියලා





දැන් දැන් ඇහෙන දේවල් වලට මෑන්ස් ගේ චැනල් මාරු වෙන්න 





පටන් ගත්තලු.





ඔන්න තව හෙන සයිස් ගොන් තඩියෙක් දක්කගෙන ආපු 





වෙන්දේසිකාරයා කියනවලු “මූගෙන් අපි අවුරුද්දකට 365 පාරක් පට්ටි 





දම්මනවා ” කියලා....





ඔක් ඇහිච්ච ගමන් මේ අවලං ගෑනි නොතෙරිච්ච විදිහට මිනිහගේ 





අතටත් පාරක් ගහලා කියනවලු “365 ක් නේ අනේ.... ඒ කියන්නේ 





දවසකට එක පාරක්, අවුරුද්දේ හැමදාම... අයියෝ බලන්නකෝ අනේ, 





ඒකටත් එක්ක ඔයා, මොනාද ඒයි........”




මාරාවේශ වෙච්ච මිනිහා බෙරිහන් දුන්නලු




“ඇයි යාකෝ ගිහින් අහපියකෝ අරූගෙන් ඕකුන් හැමදාම හිටියේ එක 





වැස්සියෙක් එක්කද කියලා??????????????”






18 comments:

  1. මරු කතාව.:) ඔය කතාව නම් කලින් අසා තියේ වගේ

    ReplyDelete
    Replies
    1. මටත් ඇහිච්ච කථාවක් තමයි බං මේක ...........එල නේද!!!!!

      Delete
  2. එළ එළ මචන්..... සිරාවටම මන් මේක කලින් අහලා නෑ. උබ දන්නවාද මචන්...මේක ජෝක් කතාවක් උනත් හරිම ගැබුරක් තියෙනවා.මන් ඒක පැහැදිලි කරන්න යන්නේ නෑ... ඒ වෙනුවට මන් අහලා තියෙන වෙන කතාවක් කියන්නම්..මිනිහෙක් කසාද බැදලා පළමුවෙනි අවුරුදු තුනේදි තමන්ගේ සහකාරියත් එක්ක එකට ඉන්න හැම අවස්තාවකම ගල් කැටය බැගින් දමලා බෝතලයකට ඒ ගල් කැට ටික එකතු කරගත්තොත් ,,ජීවිතෙ ඉතිරි කාලේදි එකට ඉන්න හැම අවස්තාවකම බෝතලයේ තියෙන ගල් කැටය බැගින් ඉවත් කරත් ඒ මනුස්සයාට අර අවුරුදු තුනේදි එකතු කරාපු ගල් කැට ටික අයින් කරගන්න බැරිවෙනවලු, කොහොමද වැඩේ..

    ReplyDelete
    Replies
    1. හුටා......... තිත් දෙකයි ඩී .. උ‍‍බේ කථාවත් මරු ඈ ..... මම ඒක කළින් අහල තිබුනේ නෑ ... කොහොම උනත් මේ පැත්තට සාදරයෙන් පිලිගන්නව !!!!!!!!!!!!!

      Delete
  3. 365 ට වඩා වැඩියෙන් පුළුවන් අයත් ඉන්න බැරි නෑ නේද?

    ReplyDelete
    Replies
    1. දන්න කියන කව්රුහරි ඉන්නව වත් ද ?තිත් දෙකයි ඩී

      Delete
  4. කලින් අහලා තියෙනවා 365 මොකක්ද බං...

    ReplyDelete
    Replies
    1. තිත් දෙකයි ඩී ............. 365 අවුරුද්දකට තියෙන දවස් ගාන

      Delete
  5. ලොල් ඈ..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. විවිධත්වය විවිධත්වය :D

    ReplyDelete
  7. හොඳම වැඩේ ඔය ගෑනිට...

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text