" අම්මේහ් කො මං යනකොට මේ මේසෙ උඩ තියලා ගියපු පෙට්ටි ටික"
මාස ගානකට පස්සෙ හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලා වගේ මාරම සැහැල්ලුවකින් හිත පුරවගෙන , මාස හයකට විතර පස්සෙ ගෙදර ඇවිල්ලා ගෙවෙන දෙවනි දවසේ පොත් මේසෙ මාව ඇදලා වගේ ලඟට ගත්තෙ ගියෙ කාලෙකට කලින් ගෙවපු ජීවිතේ මතකයත් එක්ක ටික වෙලාවක් හරි ජීවත් වෙන්න තිබුන ආසාව වෙන්න හරියටම දැනගෙන හිටපු ගානට.
" නංගි ගෙන් තමයි අහන්න වෙන්නෙ , එයා අපිට ඕක අල්ලන්න වත් දුන්නෙ නෑ ඔයා ගියාට පස්සෙ .... අයියගෙ එව්වා අදින්න එපාකිය කියා හරවලා යවනවා ...... කොටින්ම ඕකෙ දූවිලි ගසන එක කලෙත් ඒයා "
අම්මපා අපේ නංගි මැට්ටි ,,........ මැටි වුනත් සම්පතක්නේ ..........ඒත් එතනිං එහාට සිතුවිලි දාමය අරගෙන යන්න අපේ අම්මා ඉඩ තිබ්බෙ නෑ ...

" අපිට අදින්න නොදුන්නට එයා නං ඔතනමයි වැඩ "
මොකාකාකාකා.............. ර්ර්ර්ර් ....... සම්පතක් වුනත් මැටිනෙ යකෝ ! ඒකියන්නෙ මෙච්චර කල් ලියපු සේරම ඩයරි පුරවලා තිබුන පෙට්ටියේ අතුරුදහන් වීමටත් වග කියන්න ඕනෙ මේ ඉටි ගෙම්බි තමයි. ඒක අතුරු දහන් වෙලා කියන්නේ ඉතිං මගේ පටිවට් එකත් ඒ ගෙම්බි ගාවම තමයි කියන එක .
ඔන්න ඉතිං මේ වෙලාවට තමයි අපරාදෙ ඔය පිස්සු විකාර මගුල් ලිව්වෙ අපරාදේ කියලා හිතෙන්නෙ..
මෙච්චර වෙලා ගෙදර ආපු ප්‍රීතිය නිසා අර සඳරු කියන්නා වගේ ඔකඳ වෙලා හිටපු මම දැං ටිකකට කලින් අහපු ආරංචිය නිසා දන්ඩෙන් පහර ලත් නාගයෙක් වගේ වුනා ...... අඅඅඅඅ ...... ඔය කිව්වට එහෙමම වුනෙ නෑ , අමුතු වචනයක් දැමුමට ඇත්තටම වුනේ මගේ ප්‍රයිවට් දේවල් මගෙම ගෙම්බි ඇදලා ඇති කියලා හිතිලා පොඩ්ඩක් මල පැනපු එක විතරයි .
" නංගීගීගීගීගීගීගී .................... "
සලාං...... ඒ කුස්සියේ හිටපු අම්මගෙ අතින් තාත්තට තේ හදලා දෙන කෝප්පෙ වැටිලා කැඩෙන සදදේ. අල්ලපු ගෙදර ඇන්ටි හැඳිගගා හිටපු හොද්දට දාන්න මිරිකපු පොල්කිරි භාජනෙත් උස්සගෙනම දුවං ඇවිත් .
තත්පර විස්සක් යන්න කලින් උදේ වැඩට ගියා කියලා මං හිතාගෙන හිටපු තාත්ත අම්මත් එක්කම මගේ ඉස්සරහා .
අම්මා - පිස්සුද චූටි පුතා ..........
මම - O.o
අම්මා තාත්ත දිහා බලාගෙන - කෑගැහුව විදිහ.......... මං හිතුවේ කරන්ට් එකවත් වැදිලා කියලා . බලන්නකෝ කරන වැඩ
මම - :/
ඒ වෙනකොටත් එතනට ආරාධනාවක් නැතුවම පාත් වෙලා හිටපු අල්ලපු ගෙදර ඇන්ටි - :3
( මම සරම පිටින් )
තාත්තා - -_-
කොහෙන්දෝ ඔළුව සදාපු නංගි - :D
මම - :) :3 :/ හීමීටනේ කථා කලේ
අම්මා - හොඳ හෙමීට :3
( සභාව විසිර යෑම )
සභාව එහෙම විසිර යන්න ගියාට ඒකේ හිටපු එක සාමාජිකවකට නිකංම යන්න ඉඩ අරින්නෙ මගේ හිත දුන්නෙ නෑ . හිත කියන දේ කරන්න කියලනේ හැම වෙලේම අපිට උගන්නවන්නෙ ඉතිං මාත් දෙපාරක් හිතන්නෙ නැතුව හිත කියන දේ කරන්න හිතාගෙන .
සතුරු පාර්ශවය නියෝජනය කරලා දැං ටිකකට කලින් මට හෙන නෝන්ඩි හිනාවක් දාපු නංගිගෙ කොන්ඩෙන් ඇදලා අල්ලාගෙන එහෙමම කෑ ගහද්දි පුටුවක් උඩින් වාඩි කෙරෙව්වා .
ටේබල් ලෑම්ප් එක ඔන් කරලා මූණට ඇල්ලුවා . ගැලවිලා පැනල යන්න ගත්තු උත්සහය ටොක්කක් අනිනවා කියලා කියපු ගමන් නැතිවෙලා ගියා .
දැන් ප්‍රශ්න කිරීම සඳහා සතුරා සූදානම් .
" තමුංගෙ නම මොකක්ද ? "
" මොකා ........"
" නම කියනවා ......."
" මොලේ නරක් වෙලාද කොහෙද ට්‍රේනිං එකේදි කොහෙ හරි ඔළුව වැදුනද ? "
ඉවරයි ප්‍රොෆෙශනල් විදිහට ප්‍රශ්න කරන්න ගත්තු උත්සාහය ඒ විදිහට ඇල් වතුරට උල් පිහියෙන් ඇන්නා වගේ වෙලා යද්දි , මං සාමාන්‍ය විදිහට ප්‍රශ්න කිරන එක පටන් ගත්තා .
" කෝ මැට්ටි මගේ ඩයරි තිබ්බ පෙට්ටියයයයයය ............ ???? " මං ආයෙම පාරක් නංගිගෙ කන ගාවට වෙලා කෑ ගැහුවා .
" අම්මේ .......... ඕකට කෑ ගහන්න ඕනැයැ . ඇහුව නං කියනව නේ ."
ම්ම්ම්............. ඒකෙත් ඇත්තක් තියෙනවා .
අන්න මගෙ රාක්කෙ යටම තට්ටුවෙ ඇති ගන්න එකයි ඇත්තෙ . එහෙම කියන ගමන් ගෙම්බි පුටුවෙන් නැගිටලා ගියෙ ආදරේට මගෙ කනෙන් ඇදගෙන.
උදේ ඉදන් අයෙම පාරක් මගේම අතීතයට දුවගෙන යන්න තිබුන ආසාව නිසාම හොයපු පෙට්ටිය ඔන්න දැං මගේ මේසේ උඩ .
මොකද්දෝ හේතුවකට මං කියවන්න හිතාගත්තු 12 වසරේ ඉන්නකොට ලියපු ඩයරිය නැතුව මගේ අතට ආවේ 9 වසරේ , මං මුලින්ම ලියන්න පටන් ගත්තු එක .
මුලින්ම ඩයරියක් ලියන්න හිත හදාගත්තු අවුරුද්ද ! ඒත් එහෙම පුරුද්දක් ඒ වෙනකල් තිබිලා තිබුනෙ නැති නිසා 9 වසරෙද මගේ අතින් ලියවුන ඩයරිය තැනින් තැන ලියවෙලා තිබුන අසම්පූරන එකක් වුනා .
අතිතයේ පිටු එකෙක් එක පෙරලෙද්දි ,
පොතේ මැද හරියෙ තිබුන වෙනදට වඩා ලස්සන මගෙ අකුරු වලින් ලියවුන කොලයක් මගේ අතට ආවා . පිටින් විතරක් බලලා අදුර ගන්න ටිකක් අමාරු වුන නිසා කොලේ තිබුන පලවෙනි දෙවෙනි පේලි ටික කියවන්න සිද්ද වුනා .......
මෙන්න තියෙනවා කොලේ තිබුන දේවල් ........

මුලු හිතම එක කොලේකට දාන්න අමාරුවෙන් වුනත් උත්සහ කරමින්,
හැමදාම උදේ පාන්දර මුලු හිතම කිතිකවාගෙන ඇස් දෙක ඉස්සරහ පිපිලා දිලිසෙන කානේශන් මලක් අතේ දුරින් තියෙනකොට ඒ දිහා නොබලා අහක බලාගෙන ඉන්නපුලුවන් ද !!
දන්නවද ! හැම කොල්ලෙකුගෙම හිතෙ ඒ වගේ කානේශන් මලක් ඉන්නවා , නැත්තං ඇඳිලා තියෙනවා . මුලු හිතම මලටම ලියවිලා යනවා. ඒ මලට නටන්න , දඟලන්න , පෙරලෙන්න , දුවන්න , ඉඹින්න ඕනෙ තරමටත් වඩා ඉඩක් ඒ හිත ඇතුලෙ තියනවා .
මොන තරම් ඇහිරිලා තියෙන හිතක් ඇතුලෙ වුනත් මලට දෙන්න තියෙන ඉඩ ඒ විදිහටම ඉතුරු වෙලා තියෙනවා .
මගෙ සුදු මැණික දන්නවද !!!මගේ පුන්චි ලෝකේ ඒ ලොකු හිඩස ඉතුරු කරගෙන ඉන්නේ ඔයා වෙනුවෙන් කියලා, මගෙ හිතට පිපෙන්න පුලුවන් එකම කානේශන් මල ඔයා කියලා ........... අනේ !!! දන්නවා කියන්නකෝ .
එදා මතකද අපි මුලින්ම හම්බවුන හැටි ........ ඔයා ක්ලාස් එකට අලුතෙන් මුලින්ම ආපු දවසෙම මගේ බර්ත් ඩේ එක වෙලා මගේ අතින් පලවෙනි කෙක් කෑල්ලම ඔයාට කවපු හැටි . එදා එහෙන් මෙහෙන් හම්බවුන පොඩි පොඩි තෑගි වලට වඩා වටින දෙයක් ඔයා මට දීලා ගියා ..... ඒ වෙන මොකක්වත් නෙවෙයි ජීවත් වෙන්න බලාපොරොත්තුවක් .
අනිත් අය විහිලු කරද්දිත් වෙන කවුරු කිව්වත් අනේ බෑ කියන ඔයා මං ඇහුවොත් විතරක් බත් කටක් කවන්නෙ!!!!
උගන්නන වෙලාවෙදිත් ඔලුව කැරකිලා ඔයාගෙ ගාවට ඇස් දෙක එනකොට එච්චර වෙලා මගෙ දිහා බලාගෙන ඉදලා ඉදලා ඔයා බිම බලාගන්නෙ.!!!!!!!
ලැබෙන හැම විවේකයකදිම මුල ඉදලා අන්තිම වෙනකල් අපි අපිත් එක්ක ඉන්නෙ !!!!!
එච්චර හිනා යන්නෙ නැති කථාවක් වුනත් මං කිව්වොත් කෑ ගහලා හිනාවෙන්නෙ .
විබාගෙට විශයකට දෙකකට ලකුනු අඩුවෙන් ලැබිලා මං දුකෙන් ඉන්නකොට ඔයා රෑ තිස්සෙ තාත්තගෙ ෆෝන් එක හොරෙන් ඇරන් කෝල් කලේ ............
මෙච්චර දේවලුත් කරලා ඔයා විහිලුවටවත් කියනව නං ඔයා දැනං හිටියෙ නෑ කියලා මගේ ලෝකේ වෙන කවුරුත් නෙවෙයි ඔයා කියාලා ......මට කියන්න දෙයක් ඉතුරු වෙන එකක් නෑ .
ඊළඟ සතියට අපි දෙන්න හම්බ වෙලා අවුරුදු එක හමාරක් පිරෙනවා .... මේ මාසේ අන්තිමට අපි දෙන්නටම විභාගයක් ලියන්න වෙනවා .
අපි දෙන්නගෙන් එක්කෙනෙකුටවත් විභාගෙන් පේල් වෙන්න වෙන්නනෙ නෑ ! ( මීටර් දෙකක් නේ )
අපි දෙන්නට හම්බ වෙන්න තියෙන්නෙ මේ මාසෙ විතරයි .
මේ තරං ලොකු ආදරයක් හිත ඇතුලෙ තියාගෙන , මගේ මැනික දකින හැම වෙලාවකම , මතක් වෙන හැම වෙලාවකම හිත ඇතුලෙන් කිති කැවි කැවි දුක් විදින්න මට තවත් බෑ !!!
ඔයත් එක්ක ගෙවෙන හැම තප්පරයක්ම මට මොනතරම් වටිනවද කියලා ඔයා දන්නවා , මං දන්නවා ඔයාට ඒක දැනෙනවා . නෑ කියන්න එපා ඔයාටත් එහෙමම දැනෙනවා !!! දැනෙන්නෙ නැත්තං ඇයි ඔයා මාව දකින හැම වෙලාවකම , පුලුවන් හැම වෙලාවකම මගෙත් එක්කම කාලෙ ගතකරන්නෙ ?
ලොකු ලොකු වචන වලින් මේක කියන්න තරං මගේ වචන මාලාව දියුනු වෙලා නැතුව ඇති . ඒත් කොහොම කිව්වත් කියන්න වෙන්නෙ මේ ටික තමයි .
මං ඔයාට ආදරෙයි ,............ පොඩ්ඩක් නෙවෙයි ගොඩාරියක් . කියාගන්න බැරි තරම් .
මගේ රත්තරංට මේක කෙලින් කියන්න තරං හිතට හයියක් නැති නිසා නෙවෙයි මේ ලියුමක් දෙන්නෙ !!! ආදරෙයි කියන්න කලින් ඔයා වෙනුවෙන් කියන්න තියෙන දේවල් ටික දැන ගන්න අරින්න පුලුවන් හොදම විදිහ මේ විදිහ නිසා .
අවුරුදු එක හමාරක් බලාගෙන හිටියා ........ තවත් ඉන්න අමාරුයි . ඉක්මනට උත්තරයක් දෙනවා නේද සුදු මැණික !!!
ලියුම කියවන්න යන්න ඇත්තෙ විනාඩියකටත් වඩා අඩු කාලයක් වෙන්න ඇති . ඒත් අතීතයට ගියපු හිත අවුරුදු දෙකකට ලං වෙන්න හිතේ පුරවගෙන කරපු ඒ ආදරේ හැම අස්සකටම මුල්ලකටම ගිහිල්ලා .
උගුර ඇතුලෙ රත්කරපු යකඩ බම්බුවක් හිර කරලාවගේ , හුස්ම ගන්න බැරිවෙන තරං පපුව මිරිකගෙන ඉන්නවා වගේ දැනෙන අතරේ ඇස් ඉස්සරහ තිබුන ලියුම බොඳ වෙලා යන්න වැඩි වෙලාවක් ගියෙ නෑ .
අතීතෙට ගිහිල්ලා අහුමුලු වලින් විනෝද වෙනන් හිතුවට එහෙම යන අතීතේ මේ වගේ අමතක කරලා දාලා තිබුන මුල්ලකට යන්න වෙයි කියලා නං හිතුවෙනෑ .
ප.ලි - ඒ ලියුම මට කවදාවත් ඒ ගෑනු ලමයට දෙන්න වුනෙ නෑ . ලියුම දෙන්න හිතාගෙන ඒක සාක්කුවෙ දාගෙන ගියපු සෙනසුරාද දවසක ක්ලාස් එකට එන අතරේ 2007 අවුරුද්දෙ ටෙක්නිකල් හන්දියේදි දවල් 3 ට විතර වුන ඇක්ස්ඩන්ට් එකකින් මගේ මල .............සුදු ගවුම පිටින්ම යන්න ගියා .....................
ප.ප.ලි - කාලකන්නි ලියුම ......... කොහෙන් හරි සාපයක් වැදු වෙලාවක ලියපු එකක් වෙන්න ඇති . මගේ කෙල්ලව මරා ගත්තු ලියුම අවුරුදු ගානකට පස්සෙ කෙල්ල වෙනුවෙන් ආයෙම අඩන ගමන් පුච්චලා දැම්මා .

අය්යෝ කරන්ට් වැදුන වගේ,,
ReplyDeleteදුක තමයි නේහ්
Deleteඅම්බෝ... සෑහෙන කාලෙකින් ආයේ ඇවිත්...
ReplyDeleteදෙවෙනි පෙම් පතත් ඉක්මනට දාමු ආ...
දිගටම ලියන්නයි බැලුවේ
Deleteබුදුඅම්මෝ.. ගෙදරත් ගෙම්බියෝ ඉන්නවා එහෙනං... :)
ReplyDeleteඔර්ජිනල් ගෙම්බිව කොමෙන්ට් එකෙනුත් අදුර ගන්න පුලුවන්ලුු :):)
Deleteයකෝ බොලාගෙ ගෙදර හයියෙන් කෑ ගහපුවම අල්ලපු ගෙවල් වල ඉන්න උනුත් දුවගෙන එනවද?
ReplyDeleteඅපේ ගෙවල් එහෙම තමයි
Deleteඋඹ බෝගම්බර 2 ලියනවද ? මම ලියන්නද ????
ReplyDeleteඑක්කෝ මං ලියන්නං :):):):)
Deleteමචං අැයි දිගට ම ලියන්නැත්තේ...... මේ හැකියාව අපරාදේ........ පුළුවන් වෙලාවට ලියමු... අපි ඒනවා කියවන්න......
ReplyDeleteබොහෝම ස්තූති ....... පුලුවන් වෙලාවට ලියනවා :)
Deleteවිරහ ලව් මයි උඹේ ජිවිතේ තියෙන්නේ :(
ReplyDeleteමොනවා කියන්නද මන්දා ...
ReplyDelete