Social Icons

හොයමු බලමු

Thursday, August 30, 2012

සමාව භාජනයක දමනු මැනවි ................




අවාසනාවට ඇත්ත කථාවක්  සමගින් වාසනාවන්ත බලාපොරොත්තුවක්.............................................



1. අවාසනාවට ඇත්ත කථාව - අද අළුත් කථාවක් පොස්ට් කරන්නයි                  හිටියේ ඒත් වෙලාව මදි නිසා ‍ඒක කොටන්ට වෙන්නෑ ඕං .

2. වාසනාවන්ත බලාපොරොත්තුවක් - හෙට උදැහැනැක්කෙම  මිතුරන් සමගින් නුවරඑළිගතවීමට බලා හිදිමි .................. දිනෙල්කගේ චාටර් ‍චාරිකා සටහන් සමගින් හමුවෙන්නයි ඉන්නේ .........


එතෙක් ඔබ සැමට ,

                      අයියනායක දෙයියන්නේම පිහිටයි 

පඩිවදන - චෙතනා පරිශුද්දවේ නම් උක් දඩු ගිනිතපින්නද ??????????

පුරස්නය ---- දිනෙල්කයා යලිත් පණපිටින් පැමිනේවිද??????

පිළිතුර - ඔබට බාරයි !! 


                                  කලින් චාරිකාවක මතකය





5 comments:

  1. සුභ ගමන්.. පරිස්සමෙන් ගිහින් එන්න..

    ReplyDelete
  2. පඩිවදන - අපායට ගියත් වෙලාවට යන්න.

    පුරස්නය -දිනෙල්කයා යලිත් පණපිටින් පැමිනේවිද??????

    පිළිතුර - මම පලවෙනි cmnt එක නිසා පණ පිටින් එයි.

    ReplyDelete
  3. ඒ පින්තුරේ නියමා...........යි!:)
    අපිට නියමම පෝස්ට් එකක් ළඟදීම කියවන්න ලැබෙයි කියල හිතනවා.
    සුභ ගමන් සහෝ :)

    ReplyDelete
  4. හොඳයි හොඳයි එහෙනම් පරෙස්සමට ගිහින් ඇවිත් ඒ ගැන හොඳ පෝස්ට් එකක් දාන්න (ඡායාරූපත් සහිත වුනොත් නම් මරු)

    ReplyDelete

කියවලා රස විදින්න පුළුවන් ‍නම් මොනව හරි කුරුටු ගාලා යන්න .

 

Sample text

Sample Text

Sample Text