skip to main  |
      skip to sidebar
          
        
          
        
සමාව භාජනයක දමනු මැනවි ................
අවාසනාවට ඇත්ත කථාවක්  සමගින් වාසනාවන්ත බලාපොරොත්තුවක්.............................................
1. අවාසනාවට ඇත්ත කථාව - අද අළුත් කථාවක් පොස්ට් කරන්නයි                  හිටියේ ඒත් වෙලාව මදි නිසා ඒක කොටන්ට වෙන්නෑ ඕං .
2. වාසනාවන්ත බලාපොරොත්තුවක් - හෙට උදැහැනැක්කෙම  මිතුරන් සමගින් නුවරඑළිගතවීමට බලා හිදිමි .................. දිනෙල්කගේ චාටර් චාරිකා සටහන් සමගින් හමුවෙන්නයි ඉන්නේ .........
එතෙක් ඔබ සැමට ,
                      අයියනායක දෙයියන්නේම පිහිටයි 
පඩිවදන - චෙතනා පරිශුද්දවේ නම් උක් දඩු ගිනිතපින්නද ??????????
පුරස්නය ---- දිනෙල්කයා යලිත් පණපිටින් පැමිනේවිද??????
පිළිතුර - ඔබට බාරයි !! 
                                  කලින් චාරිකාවක මතකය
 
 
 
          
      
 
  
 
 
 
  
 
   
 
සුභ ගමන්.. පරිස්සමෙන් ගිහින් එන්න..
ReplyDeleteපඩිවදන - අපායට ගියත් වෙලාවට යන්න.
ReplyDeleteපුරස්නය -දිනෙල්කයා යලිත් පණපිටින් පැමිනේවිද??????
පිළිතුර - මම පලවෙනි cmnt එක නිසා පණ පිටින් එයි.
ඒ පින්තුරේ නියමා...........යි!:)
ReplyDeleteඅපිට නියමම පෝස්ට් එකක් ළඟදීම කියවන්න ලැබෙයි කියල හිතනවා.
සුභ ගමන් සහෝ :)
හොඳයි හොඳයි එහෙනම් පරෙස්සමට ගිහින් ඇවිත් ඒ ගැන හොඳ පෝස්ට් එකක් දාන්න (ඡායාරූපත් සහිත වුනොත් නම් මරු)
ReplyDeletepana pitin awith wage :)
ReplyDelete